සැබෑ බන්දනාගාර ;- සබන් වලට ටොයිලට් සුද්ද කරනවා.

DSC_0211

ඒ එච් ශියන්ති 47 හැවිරිදි විවාහක සිවු දරු මවකි. රැකියාව ලනු අබරීමේ සහ දැල් විවීමේ නිරත වේ. ඇය පිටිවැල්ල බුස්ස ගාල්ලේ පදිංචිව සිටි. 2003 වසරේ ඇය ගාල්ල රක්ෂිත බන්දනාගාරයේ කාන්තා අංශයේ සැකකාරියක් ලෙස ටික කාලයක් සිටියාය. ඒ හෙරොයින් සන්තකයේ තබා ගැනීමේ චෝදනාව යටතේය. එහි ලිංගික අතවර නොතිබිණි. බුදුන් වැදීමට පහසුකම් ඇත. කාර්යාලයෙන් පොතක් පත්තරයක් අරන් බලන්න පුළුවන්. පුස්තකාල පහසුකම් තිබුනේ නැත. කෑම කන්නට නොහැක. ඇය ගෙදරින් ගෙනා කෑම කෑවාය. උදේට කට්ටියක් නානවා හවසට කට්ටියක් නානවා. වතුර ප්‍රමාණවත්. ටොයිලට් සෝදා ගෙන ඇත්තේද ඒ අයමයි. ඒවා උදේට හොදයි හවසට යන්න අමාරුයි. ඒවා තියෙන්නේ වාට්ටුව අයිනෙමයි. වාට්ටුවේ 12 ක් විතර ඉන්නවා ඉන්න පුළුවන් 06 දෙනාටයි. බිම නිදා ගන්නේ. රෙදි එලා ගන්නවා පැදුරු දෙන්නේ නැහැ. කාන්තා අංශයේ ජේලර්ලා ගාඩ්ලා ගහන්නේ නැහැ. ෆෝන් කුඩු නැහැ. කුණු අදින්නේ අච්චු අය. ඇය කියන විදිහට ඔවුන් අච්චු අයට සබන් දීලා ටොයිලට් සෝදා ගනී.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )