සැබෑ බන්දනාගාර ;- ටොයිලට් එක ගාව තමයි නිදා ගන්න තියෙන්නේ.

dsc_0188
ඔහු අසන්ත නුවන් තිලකරත්න වයස අවුරුදු 17යි. නො 31 දොබවෙල මහවෙල මාතලේ පදිංචිව සිටි. අලෙවි නියෝජිත ලෙස රැකියාව කරයි. 2014.05.30 සිට 2014.06.03 දක්වා පල්ලෙකැලේ බන්දනාගාරයේ සැකකරුවකු ලෙස ගත කොට තිබේ. ඔහුට එල්ලවූ චෝදනාව ලයිසන් නැතිව මොටසයිකලයක් දාවනය කිරීමයි. බන්දනාගාරයේ පුස්තකාල පහසුකම් තිබුනේ නැහැ. කෑම කන්න අමාරුයි. ජරා වෙච්ච බිම නිදා ගන්න දෙන්නේ. පදුරක්වත් නැහැ. එකගොඩේ හැමෝම නිදා ගෙන ඉන්නේ. වාට්ටුවේ හිරවෙලා හිටියේ. වැසිකිලි වලට යන්න අමාරුයි ජරා වෙලා තියෙන්නේ. ඒවායේ බිත්ති සාමාන්‍ය මට්ටමට බැදලා දොරවල් නැහැ. නාන්න ප්‍රමාණවත් වතුර තිබුනා. ටොයිලට් එක ගාව තමයි නිදා ගන්න තියෙන්නේ. ජේලර් ලා ගාඩ් ලා ගහනවා කුණුහරුපෙන් බනිනවා. බන්දනාගාරය කියන්නේ ජරා තැනක්. කුඩු ගංජා හැම දෙයක්ම එක ඇතුලේ තියෙනවා. කොතන බැලුවත් කට්ටිය එක එක තැන්වල එකතු වෙලා කුඩු ගහනවා. ගංජා ගහනවා. සිගරට් බොනවා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )