DSC_0187[1]අපුරු චිත්‍රපටියකි. අපුරු තේමාවකි. අපුරු කතා වස්තුවකි. පොලිසිය ගැන හාස්‍ය හා උපවාසය යුතුව හොද විග්‍රහයක්‌ සිදු කෙරේ. අවසානයේ අපේක්ෂාව හොද උසස් සාජන්ට් පුඥසෝම කෙනෙකි. ඒ සෑම චිත්‍රපටියක්ම අවසාන වන අයුරුයි. ඒ අනුව මෙය කළු සුදු චිත්‍රපටියකි. එහෙත් කතා කල යුතු ජනතාවගෙන් පඩි නඩි ලබමින් ජනතාව වේදනාවට පත් කරවන රාජ්‍ය දෙපාර්තමේන්තුවක් මෙසේ චිත්‍රපටියකට නැගීම ගැන එහි නිර්මාණකරුවන්ට අපගේ කෘතවේදීත්වය හිමිවිය යුතුය. හොද ආරම්බයකි. කතිකාවකට ලක් කල යුතුය.

Advertisements