පකිස්ථානය සහ ගැහැණු ළමයාගේ අද්‍යාපන අයිතිය.

girls march may 21 doc
ගැහැණු ළමයාගේ අද්‍යාපන අයිතිය යන්න ඇස ගැසුණු සැටියෙන් මතකයට නැගෙන්නේ පකිස්ථානයේ මලලා යුසුෆ් දැරිවිය සහ ඇයට සිදුවූ කෙදජනක සිදුවීමයි. එයට තලිබාන්වරු ඍජුවම වගකිව යුතුය. නමුත් දැන් ගැහැණු ළමයාට අද්‍යාපන අයිතිය නැති කිරීමේ මහෙයුම පකිස්ථානයේ බොහෝ දුෂ්කර ප්‍රදේශ වලට පැතිර යමින් තිබේ. ඒ අතරින් බලිකිස්තන් ප්‍රාන්තය ප්‍රමුක වේ. අන්තවාදීන් දිගින් දිගටම පාසල් වසා දමන්නයි බලපෑම් කරති. ගුරුවරුන් මරා දමන බවටද තර්ජනය කරති. තලිබාන්වරු මෙන්ම නයිජීරියාවේ බෝකොහරම්ද ගැහැණු ළමුන්ට බටහිර අද්‍යාපනය ලබා දීමට විරුද්දය.
girls march maè 19 doc
baam school
quetta protest
girl in quetta

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )