සැබෑ බන්දනාගාර ;- දවස් 03 ක් ටොයිලට් ගියේ නැහැ.

1014876730prison1

මම හෙවාපුර දම්මික. අවුරුදු 39 යයි. විවාහක දරුවන් 02 යි. රබෝකන්ද, කිරිපෙද්ද, කරන්දෙණිය. මම ගාල්ල බන්දනාගාරයේ දවස් 03 ක් හිටියා. දෙන කෑම කන්න බැහැ. නිදාගන්න පහසුකම් ප්‍රමාණවත් නැහැ. දවස් 03ක් ටොයිලට් ගියේ නැහැ. ඒවාට යන්න බැරි තරම් අපිරිසිදුයි. දොරවල් තිබුනේ නැහැ. ඒවායේ තිබුනේ කෙටි බිත්ති. නැවෙත් නැහැ. දවස් 03 ක් වතුර බිබී හිටියා. බන්දනාගාර නිලදාරීන් කාටවත් පහර දෙනවා දැක්කේ නැහැ. මාව අත්අඩංගුවට ගත්තේ කරන්දෙණිය පොලිසිය. ඒ කුරුදු හොරකම් කිරීමේ චෝදනාවකට. මම ගාල්ල බන්දනාගාරයේ හිටියේ සැකකාරයෙක් විදිහට.

One thought on “සැබෑ බන්දනාගාර ;- දවස් 03 ක් ටොයිලට් ගියේ නැහැ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )