සැබෑ බන්දනාගාර;- යටි පතුල් වලට ගැහුවා.

DSC_0158

ඔහු ඩබ්ලියු එම් රවින්ද්‍ර චන්ද්‍රකුමාර. වයස අවුරුදු 44 යි. විවාහක. දරුවන් 02 යි. ඔහුගේ පදිංචිය පලල්ල පන්නලවත්ත වැලිගම වේ. ඔහු 2013 වසරේ 10 වන මාසයේදී මාතර බන්දනාගාරයේ මසකට වැඩි කාලයක් ගත කර තිබේ. කෑම ටික හොදයි. හැබැයි දිය රහයි. බුදිය ගන්න අපහසුයි. 100 කට ඉඩ තිබුන වාට්ටුවේ 250 ක් හිටියා. වතුර හොදයි. නෑමට ප්‍රමාණවත්. ළිදක් තියෙනවා. මුළු හිරගේදරටම වැසිකිලි 06 යයි. ඒවාට යන්න බැහැ. ඒවාට පොඩි දොරවල් තියෙන්නේ. බිත්ති බාගෙට බැදලා. වහින කොට තෙමෙනවා. නිලදාරීන් රැදවියනට ගහනවා. දුම්කොළ කැල්ලක් අහුවෙලා මට එස් පි මහත්තයා ගැහුවා. මාව බංකුවක හාන්සි කරවලා යටි පතුල් වලට ගැහුවා. ඔළුවට පොත් තියලා ගැහුවා. අනෙක් රැදවියන්ට පොඩි වරදක් කලාම ගහනවා. නැතිනම් නිකනුත් ගහනවා.

යටි පතුල් වලට ගැහුවාම මොලයට බලපානවා. අනෙක කැළැල් හිටින්නේ නැහැ. ඔළුවට පොත් තියලා ගහන්නෙත් අන්න ඒ හේතුව නිසා. එවිට නීතියෙන් බේරෙන්න පුළුවන්. සිරකරුවොද මනුශ්ශයෝය කියා බෝඩ් ගහලා තියෙන බන්දනාගාර වල සැබෑ සුවරුපය මෙබදුයි.

One thought on “සැබෑ බන්දනාගාර;- යටි පතුල් වලට ගැහුවා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )