කෙජ්රිවල් අගමැති පුටුවට තරග කරයිද?

Delhi's Chief Minister Kejriwal, leader of the Aam Aadmi (Common Man) Party, addresses his supporters during a protest in New Delhi
කෙජ්රිවල් වරනසියේදී මොදිට අබියෝග කරයිද? කෙජ්රිවල් ආම් ඇඩ්මි පක්ෂයේ නායකයා වේ. ඔහු බාරතිය ජනතා පක්ෂයේ අගමැති අපේක්ෂක නරේන්ද්‍ර සින් මොදිට එරෙහිව එළබෙන මැතිවරණයේදී තරග කරනවද යන්න තිරනය කිරීම වරනාසි ජන රැලියේදී තීරණය වනු ඇත. ඔහුගේ පක්ෂය දුෂණ විරෝදී වුවකි. වරනාසි රැලිය අද පැවැත්වීමට නියමිතය. ඉන්දීය මහා මැතිවරණය අදියර නමයකින් යුතුව අප්‍රියෙල් 07 පටන් ගෙන මයි 12 න් අවසන් වීමට නියමිතව තිබේ. කෙජ්රිවල් දිල්ලියේ මහා ඇමති තනතුරට පත්ව ටික කලකින් ඉල්ලා අස්වෙන ලදී. ඒ ද ඔහුගේ දුෂණ විරෝදී ප්‍රතිපත්තිය වෙනුවෙන් පෙනී සිටීම සදහාය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )