තුර්කි අගමැති සමාජ මාද්යට අත තබයි.

Image

 

අපේ ජනාදිපති මහින්ද රාජපක්ෂට ද විශේෂයෙන් face book ගැන තැකීමක් ඇත. ඔහුත් තුර්කි අගමැතිව අනුගමනය කරයිද? තුර්කි අගමැති තමාට විරුද්ද දුෂණ චෝදනා සමාජ මාද්යක් වන ටුවිටර් හි පල කල නිසා එය වසා දමන බවට තර්ජනය කිරීමෙන් පැය ගණනකට පසු අදීකරණය එයට සිමා පැනවිය. දැන් තුර්කි ජනතාවට ටුවිටර් නැත. ” ජාත්‍යන්තර ප්‍රජාව අරක මේක කියනු ඇත. මම ඒවා ගණන් ගන්නේ නැහැ. හැම කෙනෙකුටම බලා ගන්න පුළුවන් තුර්කිය කොතරම් බලවත්ද කියා”….ඒ අගමැති ටයිප් එර්දොගන් ටුවිටර් වසා දැමීමෙන් පසු පාරම්බාපු හැටිය. මෙයින් පසුව ත්ර්කියේ ප්‍රදාන විපක්ෂය අදිකරණයේ මෙයට විරුද්දව නයිතික අබියෝගයක් ගෙනෙන බව ප්‍රකාශ කරන ලදී. 

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )