උගන්ඩා gay නීතිය ලෝක බැංකු ආදාර කපා දමයිද?

Image

 

අප්‍රිකානු රටක් වන උගන්ඩාවේ යම් පුද්ගලයකු සමලිංගිකත්වය නිසා වරදකරු වුවහොත් ඔහුට ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියම කිරීමට නීතියක් හදුන්වා දි තිබේ. මෙනිසා ලෝක බැංකුව එරටට ලබා දීමට තිබුන ඩොලර් මිලියන 90 ක ණය මුදල කල් දමා ඇත. ඒ ණය මුදල වෙන්කර තිබුනේ එරට සවුක්ය ක්ෂේත්‍රය වෙනුවෙනි. උගන්ඩාව ලොව දුප්පත්ම රටවල් වලින් එකකි. මෙරටට නොවේ සහ ඩේන්මාකයෙන් ලැබෙන ආදාරද තහනම් කර තිබේ. නමුත් දරිද්‍රතාව වෙනුවෙන් සටන් වදින ඒජන්සියකට දේශපාලන ස්ථාවරත්වයක සිටීමට නොහැකි අතර මේ දක්වාම එරට ජනාදිපති ජිම් යොන් කිම් සිය සේවකයින්ට පවසා තිබෙන්නේ ලෝක බැංකුව සියලු ආකාරයේ වෙනස්කොට සැලකීම් වලට විරුද්ද බවයි. නමුත් ලෝක බැංකුවට තවමත් මෙම අප්‍රිකානු රට සම්බන්දයෙන් ඩොලර් බිලියන 1.56 ක වියපෘති යෝජනාවලියක් ඇත. 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )