Image

මෙය සිදුව ඇත්තේ දකුණු අප්‍රිකානු ගුවන් තොටුපලකදීය. එහිදී වදවියාමේ තර්ජනයට මුහුණ දි සිටි සතුන් එනම් උරගයින් සහ උබයජිවින් 400 ක් පමණ මියගොස් ඇත. ඒ මැඩගස්කරයේ සිට දකුණු අප්‍රිකාව බලා වූ ගුවන් ගමනක් අතරතුරදීය. සිකුරාදා ජෝහනස්බාග් සත්ව උද්‍යානය වාර්තා කරන අන්දමට බරපතල කලගුනික විපර්යාසයන් හේතුවෙන් උතුරු ඇමෙරිකාවේදී අදාල ගුවන් ගමන නතර කර තිබේ. සත්තු වත්තේ නිලදාරීන් පවසන ආකාරයට උරගයින් මියගොස් ඇත්තේ ගුවන් ගමනේ අතතියත් සුවාබාවික වාසස්ථානයේන් වෙන් කිරීමේ කම්පනයත් හේතුවෙනි. මැඩගස්කරයෙන් පැමිණි මෙම ජීවී බඩු තොගයේ ගස් ගෙම්බන් සහ කටුස්සන් 1685 ක් පමණ සිට ඇත. නොනැසී ජිවත්වුවන් නිරෝදන තත්වයන් යටතේ දින 30 ක් ජොහැනස්බර්ග් සත්තුවත්තක රදවා තැබීමට බලාපොරොත්තු වේ.

Advertisements