Image

මෝටර් සයිකලයකින් පැමිණි තුවක්කුකරුවකුගේ වෙඩි පහරින් ඇෆ්ගනිස්ථානයේ ක්‍රිකට් ක්‍රීඩකයින් 05ක් මරමුවට පත්ව තිබේ. වෙඩි තැබීම සිදුවන විට මෙම දේශීය ක්‍රිකට් කණ්ඩායම ලග්මන් ප්‍රාන්තයේ ක්‍රිකට් තරගයකට සහබාගි වෙමින් සිට ඇත. බ්‍රහස්පතින්දා සිදුවූ මෙම සිද්දිය සම්බන්දයෙන් මෙතෙක් කිසිවෙකුත් වගකීම බාර ගෙන නැත. 

Advertisements