12 වන උපන් දිනයේදීවත් ගුවන්ටනාමෝ වැසි යයිද?

2002 ජනවාරි 11 එනම් අද වැනි සෙනසුරාදා දිනක ගුවන්ටනාමෝ බේ සිරගෙදරට පළමු රැදෙවියා පැමිණෙන ලදී. අද එහි 12 වන වර්ශිකයයි. මෙය වසා දමන ලෙස ඉල්ලමින් අද දින ඇමෙරිකානු මානව හිමිකම් ක්රියදරයින් දවල මන්දිරයට පෙළපාලි ගියහ. දැනට ගුවන්ටනාමෝ හි සිටින පිරිමි රැදවියන් ගණන 155 කි. මෙය වසා දැමීමේ සම්පුර්ණ බලතල ජනාදිපති බැරක් ඔබාමාට ඇත. එහි ගිය වසරේ මාස ගණනක ආහාර වර්ජනයක් පැවතිනි. තවද බන්දනාගාර නිලදාරීන් රැදවියන්ගේ පවුද්ගලික දේ වලට බලපෑම් කරන බවට විශේෂයෙන් කුරානය අයුතු ලෙස බාවිතා කරන බවට චෝදනා එල්ල විය. දැනට සිටින රැදවියන් තමන්ට සලකන පහත් ආකාරය කරදරකාරී පරික්ෂා කිරීම් ගැන චෝදනා කරති. තවද මෙහි මානසික වදහිංසාව පවතින බවටද චෝදනා එල්ල වේ. 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )