පුටින් ප්‍රගතිශීලි වෙයි.

රුසියානු ජනපති ලොව බලවත්ම ජනදිපතිවරයෙකි. ඔහුගේ පාලනය යටතේ රුසියාව බොහෝ සේ ඉදිරියට පැමිණ තිබේ. දැන් ඔහු බාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස සම්බන්දයෙන් ඉතා ප්‍රගතිශීලි තීරණයක් ගෙන තිබේ. මෙවර වින්ට ඔලිම්පික්ස් පැවැත්වෙන්නේ රුසියාවේ සොචිහිදීය. මේ කාලය තුල දේශපාලන විරෝදතා පැවැත්වීමට පනවා තිබු තහනම රුසියානු ජනාදිපති වල්දිමීර් පුටින් විසින් ඉවත්කර ඇත. ඒ අනුව ක්‍රීඩා පවත්වන කාලය තුල යම් යම් සීමාවන්ට යටත්ව විරෝදතාකරුවන්ට පෙළපාලි පැවැත්වීමේ හැකියාව ලැබී තිබේ. ගිය වසරේ අගෝස්තු මාසදී පුටින් ඔලිම්පික් ක්‍රීඩා පැවැත්වෙන කාලය තුල කවර ආකාරයේ හෝ විරෝදතා පැවැත්වීම තහනම් කරන ලදී. ඒ අවස්ථාවේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් සමලිංගික අයිතීන්ගේ පටන් දේශපාලන ප්‍රතිසංස්කරණ දක්වා සියල්ල ඉල්ලා සිටි අතර මෙම තහනම විවස්තා විරෝදී බවටද පැමිණිලි කළහ. පුටින් අදාල බලදාරීන්ට නියෝග කර ඇත්තේ ඔලිම්පික් කාලය තුල පෙළපාලි පැවැත්වීමට සුදුසු ස්ථානයක් ලබා දෙන ලෙසයි. මෙම තීරණය ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සාදරයෙන් පිළිගෙන තිබේ. 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )