පැන අවියකි. බොහෝ පාලකයින් බලය ඇත්තෝ එයට බිය වෙති. මේ වන විට අල්ජසීරා මද්යවේදීන් කණ්ඩායමක් ඊජිප්තුවේ නීතිවිරෝදී ලෙස රදවා තබා ගෙන සිටිති. ඔවුන්ට චෝදනා ඉදිරිපත් කර නොමැත. මේ රදවා තබා ගැනීම සිදුවුයේ ගිය ඉරිදාය. මේ වන විට චායාරුප ශිල්පී මොහමඩ් ඵමි නිදහස් කර ඇති අතර නිෂ්පාදකයින් වන මොහොමඩ් ෆැමි ,බහිර් මොහොමඩ් සහ වාර්තාකරු පීටර් ග්රෙස්ට්ව රදවා ගෙන සිටි. දැනට දින 05 ක් ගතව ඇත. මෙම නීතිවිරෝදී රදවා ගැනීම ගැන අල් ජසිරා මාද්‍ය ජාලය සිය කෝපය ප්‍රකාශ කර සිටි. මෙම මද්යවේදීන් සියලු දෙනාම තම ක්ෂේත්‍රය තුල සම්මාන ලාබී ප්‍රවීනයින් බවද කියවේ. 

Advertisements