2013 වසර ;- රන් පුස්තකය

Image
සෙන්කොට්ටන්, සෙන්කොට්ටන්,………. ඉස්සර සෙන්කොට්ටන් ගැන හොදටම දන්නේ රෙදි අපුල්ලන අයයි. දැනුත් එසේමද? මක්නිසාද බොහෝදෙ නවීකරණය වී ඇති බැවිනි. නමුත් මගුලේදී අවමගුලේදී චන්දෙදි ඉදිරියට එන්නේ හොර රහසේ කුල බෙදයයි. මහින්ද ප්‍රසාද් මස් ඉබුලගේ මෙම නවකතාව අපුරුය. කුලය මත සිදුවන වෙනස්කම් දුරලිය යුතු බවට පවත්වන වැඩමුළු සිය දහස් ගණනකට වඩා එය වටිනේය. කුඩා ළමයාගේ සිට මහල්ලා දක්වා සැම තරාතිරමකම පුද්ගලයකුටම එයින් පාඩමක් කියා දේ. එබැවින් 2013 වසරේ රන් පුස්තකය විය යුත්තේද එයමයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )