මද නිහැඩියාවකට පසු පොලිසිය සුපුරුදු සෙල්ලම පටන් ගනී.

 
 අදිකරණ ක්‍රියාදාමයෙන් බැහැරව සිදු කරන මරා දැමීම පිලිබදව ශ්‍රී ලංකා පොලිසියට කුප්‍රකට ප්‍රසිද්දියක් ඇත. එය මද නිහැඩියාවකින් පසු පොලිසිය නැවත ආරම්බ කොට තිබේ. 
 
පොලීසියේ කොස්තාපල් වරයකු හා ඔහුගේ බිරිය කඹුරුපිටිය මාස්මුල්ලේ දී මරාදැමූ බව කියන සැකකරුවන් දෙදෙනකු දෙනගම වැවේ ගිලී මියගිය බව පොලීසිය කියයි. තිස්සමහාරාම පන්නෙගමුවේ දී අත්අඩංගුවට ගත් මොවුන් දෙනගමුව වැවේ සගවා තිබූ බව කියන බෝම්බ ඇතුළු අවි පෙන්වීම සදහා වැවට බැස එක්වරම දියට පැන්න බවත් ඔවුන් බේරාගැනීමට පොලිස් කොස්තාපල් වරයකු ද දියට පැන්න බවත් පොලීසිය පවසයි. මීට පෙර ද මේ සිද්ධියේ සැකකරුවෙක් පොලිස් වෙඩි පහරින් මරුමුවට පත්විය. ප්‍රධාන සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.
Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )