බුලොස්කොනිට යන එන මන් නැහැ.

ඉතාලියේ අගමැති ලේටා විශ්වසනීය චන්දය ජය ගෙන ඇත. ආණ්ඩුව පරාද කරන බව පැවසූ හිටපු අගමැති සිල්වියෝ බුලොස්කොනි තම ප්‍රකාශ ඉල්ලා අස්කරගෙන තිබේ. ඒ විශ්වසනීය චන්දය තම අවාසියට සිටීම නිසාය. සෙනසුරාදා බුලොස්කොනි තම අමාත්‍යවරු 05 දෙනෙකුට කැබිනට් මණ්ඩලයෙන් ඉවත්වන ලෙස නියෝග කල අතර මෙය රටේ දේශපාලන අර්බුදයකටද හේතුවිණි. ඉතාලි වැසියනට තවත් ලේ වැගිරීමක් අවශ්‍ය නොවන බව ජයග්‍රහණය කල ලේටා පවසයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )