චන්දයට පෙර.

Image

චන්දයට පෙර දින මානව හිමිකම් කාර්යාලයකදී. ප්‍ර චන්දයට ගමේ යන්න සුදානමින්.

ව;- කොහොමද ඔයගොල්ලන්ගේ පැත්තේ.

ප්‍ර;- රිලාසිරි දිනනවා

ල ;- උන් බඩු ලෑස්ති කරගෙන ඇති

හ; එහෙම නැහැ හොර චන්ද නැහැ සන්දානය දිනනවා

ව;- උතුර TNA, අනිත් දෙක සන්දානය

ල;- අරූ පිස්සු කෙලිනවනේ!

හ;- මිනිහා ගෙඩිය වැටෙනකන් ගහ යටට වෙලා සරම අල්ලන් බලා ඉන්නවා.

ල;- ප්‍රේමදාස මහත්තයාගේ පුතාවත් නායකයා වුනානම්.

හ;- එයාට හම්බ වෙන්නේ නැහැ.

ල;- ඇයි?

ව;- ඇයි දන්නේ නැද්ද? ඊළගට එන්නේ විජේවර්දන කෙනෙක්.

හ; TNA බුද්දීමත්ව වැඩ කරනවා.

ව;- ඔවූ ගොඩක් හොද අය දාලා ඉන්නේ.

ප්‍ර;- මම යනවා. බායි.

ල;- රිලාසිරිටද දෙන්නේ?

ප්‍ර;- හා හා හා………….

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )