චන්දය

images
උතුර – TNA
වයබ – සන්දානය
මද්යම – සන්දානය
එයයි ප්‍රතිපලය.
රනිල් සිටි
බලා සිටි
සරම අල්ලා
ගහෙන් ගෙඩිය
වැටෙන තුරා.
උතුරේ ආනන්ති
අවි බිම තබා
සංවර්දනය කරා
දේශපාලන බලය තකා
පෙරට.
ඔවුන් යලි අවි නොගනිනු ඇත.
TNA බුද්දිමත්
අපේක්ෂක නම් කිරීමක.
දකුණේ අපි
වඩා හොදින් බලා සිටිමු
උතුර ගැන
මෙය ජිනීවා
මානව හිමිකම් වලටද
තීරණාත්මකය.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑

%d bloggers like this: