ආඥාදායකු නොවේ නම් “එක්නලිගොඩට” මොකද වුනේ?

 “ජනාදිපතිතුමා තමා ආඥාදයකු නොවන බවත් රටේ ජනයාට බාෂණයේ හා ප්‍රකාශනයේ අයිතිය ඇති බවත් කියයි. ” මෙය ඉතා හොද ප්‍රකාශයකි. නමුත් අපට ගැටළු ඇත. කොතරම් ජනමාද්‍ය වේදීන් ගණනක් ලංකාව හැර ගොස් විදෙස් රටවල දේශපාලන රැකවරණය ලබා තිබේද? ලසන්ත වික්‍රමතුංග ගාතනය කලේ කවුද ? ප්‍රගීත් එක්නලිගොඩට මොකද වුනේ? කටුනායක නිදහස් වෙළද කලාපය, හලාවත දිවර ප්‍රශ්නය සහ වැලිවේරිය වතුර ප්‍රශ්නයේදී නිරායුද ජනයාට වෙඩි තැබීමට අණ දුන්නේ කවුද? පොලිසිය සහ හමුදාවේ මහජන සේවකයින්ට ඉහළ අණක් නොමැතිව එවැන්නක් කල හැකිද? බාෂණයේ හා ප්‍රකාශනයේ අයිතියට සහ නිදහසට මේ සියල්ල අයත් වේ. 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )