“මනලොලි මනමාලියේ” ඔබයි අණ දුන්නේ ! අපියි නිදහස් කරන්නේ ! හිටපු ජනපතිනිය චන්ද්‍රිකාගේ අණ පරිදි එවකට රූකාන්ත චන්ද්‍රලේකා ගායක යුවලට අඩන්තේට්ටම් කෙරිණි. මිට සති කිහිපයකට පමණ පෙර එම අණ ක්‍රියාත්මක කරමින් අපරාදය සිදුකල වුවන්ට පානදුර මහා අදීකරණය විසින් දඩුවම් පමුණුවනු ලැබිණි. දැන් ඔවුන්ට තමන් සමාව දෙන බවට මෙම ගායක යුවළ ගීත ගයන්නිය. මෙසේ සිදුවිය හැකිද? වින්දිතයින්ට අදිකරණ තීන්දුවකින් අපරාදකරුවන්වූ අයට සමාව දීමෙන් නිදහස් කල හැකිද? යුක්තියේ දෙවොල දැන් නටන්නේ කාගේ පදයටද? ඉහළ අණ යයි කියා පහළ අයට අපරාද සිදුකර නීතියෙන් ගැලවිය හැකිද? මෙතෙක් අපරාදකරුවන් නිදහස් කිරීම ගැන චෝදනා එල්ලවූයේ ජනාදිපතිටය. දැන් මේ අවස්ථාවේ රූකාන්ත චන්ද්‍රිකා යුවලගේ සමාව දීම දඩමීමා කර ගනිමින් ජනපති මෙම අපරාදකරුවන්ටත් සමාව දෙනු ඇත. ශ්‍රී ලංකාවේ නීතියට අනුව ජනපතිට අපරාදකරුවන්ට සමාව දීමේ බලය තිබේ. වැඩිකල් නොගොස් දැනටමත් වල්වැදී ඇති ශ්‍රී ලංකාවේ නිතිය මියදෙනු ඇත. Advertisements Rate this:Share this:ෆේස්බුක්Twitterලින්ක්ඩ්ඉන්වි-තැපැල්ගූගල්chitrangiමෙයට කැමති වන්න:කැමතියි පුරණය වෙමින්... ආශ්රිත ලිපි One thought on ““මනලොලි මනමාලියේ” ඔබයි අණ දුන්නේ ! අපියි නිදහස් කරන්නේ !” Add yours පින්ග්කිරීම: “මනලොලි මනමාලියේ” ඔබයි අණ දුන්නේ ! අපියි නිදහස් කරන්නේ ! | Sri lanka blogs ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න මෙහි ඔබේ ප්‍රතිචාරය ලියන්න... Fill in your details below or click an icon to log in: ඊමේල් (අත්‍යවශ්‍යයි) (Address never made public) නම (අත්‍යවශ්‍යයි) වෙබ් අඩවිය ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. ( පිට වන්න / වෙනස් කරන්න ) ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. ( පිට වන්න / වෙනස් කරන්න ) ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. ( පිට වන්න / වෙනස් කරන්න ) ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. ( පිට වන්න / වෙනස් කරන්න ) w අවලංගු කරන්න Connecting to %s නව ප්‍රතිචාර ගැන වි-තැපෑල හරහා මාව දැනුවත් කරන්න.