“මනලොලි මනමාලියේ” ඔබයි අණ දුන්නේ ! අපියි නිදහස් කරන්නේ !

හිටපු ජනපතිනිය චන්ද්‍රිකාගේ අණ පරිදි එවකට රූකාන්ත චන්ද්‍රලේකා ගායක යුවලට අඩන්තේට්ටම් කෙරිණි. මිට සති කිහිපයකට පමණ පෙර එම අණ ක්‍රියාත්මක කරමින් අපරාදය සිදුකල වුවන්ට පානදුර මහා අදීකරණය විසින් දඩුවම් පමුණුවනු ලැබිණි. දැන් ඔවුන්ට තමන් සමාව දෙන බවට මෙම ගායක යුවළ ගීත ගයන්නිය. මෙසේ සිදුවිය හැකිද? වින්දිතයින්ට අදිකරණ තීන්දුවකින් අපරාදකරුවන්වූ අයට සමාව දීමෙන් නිදහස් කල හැකිද? යුක්තියේ දෙවොල දැන් නටන්නේ කාගේ පදයටද? ඉහළ අණ යයි කියා පහළ අයට අපරාද සිදුකර නීතියෙන් ගැලවිය හැකිද? මෙතෙක් අපරාදකරුවන් නිදහස් කිරීම ගැන චෝදනා එල්ලවූයේ ජනාදිපතිටය. දැන් මේ අවස්ථාවේ රූකාන්ත චන්ද්‍රිකා යුවලගේ සමාව දීම දඩමීමා කර ගනිමින් ජනපති මෙම අපරාදකරුවන්ටත් සමාව දෙනු ඇත. ශ්‍රී ලංකාවේ නීතියට අනුව ජනපතිට අපරාදකරුවන්ට සමාව දීමේ බලය තිබේ. වැඩිකල් නොගොස් දැනටමත් වල්වැදී ඇති ශ්‍රී ලංකාවේ නිතිය මියදෙනු ඇත. 

One thought on ““මනලොලි මනමාලියේ” ඔබයි අණ දුන්නේ ! අපියි නිදහස් කරන්නේ !

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )