ළමා විවාහ;- යේමන දැරියගේ කතාව වයිරසයක් වේ.

කාන්තා අයිතිවාසිකම් ගැන කතා කරන විට ගැහැණු දරුවාගේ අයිතීන් අමතක කල නොහැක. එහිදී ළදරු විවාහ පිටු දැකීමට, හා  සමාජයෙන් තුරන් කිරිමට සුවිශේෂී වැදගත්කමක් හිමි වේ. චයාරුපයේ සිටින්නේ 11 හැවිරිදි යේමන ජාතික දැරියකි. එය තමාව අඩු වයසින් කසාද බැද දීමට එරෙහිව කල කතාව වයිරසයක් ලෙස පැතිර ගිය බව වාර්තා වේ. ඇය තමාව අඩූ වයසින් විවාහ කර දීමට වඩා මියයාම හොද බව පැවසුවාය. තවදුරටත් ඇය කියා සිටියේ එවැනි විවාහ කරදිමක් අපරාදයක් බවයි. ඇගේ නම නාඩා අල් අදාල්ය. සවුදි අරාබියට යේමනයෙන් පිටුවහල් කර සිටින පුද්ගලයකු හා විවාහවීමට සිය දෙමාපියන් යෝජනා කිරීමත් සමග ඇය සිය මාමා  කෙනෙකුගේ නිවසට පලා ගොස් ඇත. ඇගෙ පියා රුපවාහිනී නාලිකාවක් ඉදිරියේ පොරොන්දු වුයේ ඇයව වයස අවුරුදු 17 වනතෙක්‌ කසාද බන්දා නොදෙන බවයි. නමුත් ඔහු මෙසේ සිය තීරණය වෙනස් කිරීමට බලපෑ හේතුව කියා සිටියේ නැත. 

2 thoughts on “ළමා විවාහ;- යේමන දැරියගේ කතාව වයිරසයක් වේ.

  1. නබි තුමා ළදරුවෙක්ව බැන්දානේ.. ඉස්ලාම් උන් කියන්නෙ දරුවාව ආරක්සා කරන්න බැන්දා කියලායි.. හි හි එහෙනම් දරුකමට ගන්නැතුව අඹුකමට ගත්තේ අහවල් එක ආරස්සා කරන්න වෙන්න ඇති. එතුමාගේ අනුගාමිකයෝ කරන්නෙම ඕක. බැරිද මේ තිරිසන් ආගම ගැනත් පොඩ්ඩක් ලෝකෙට කියන්න…

    බලමු මේ සයිට් එක මේ තිරිසන් ආගම ගැන කියන්න බයවෙයිද නැත්ද කියලා…

  2. හෙළයා පවසයි:

    හේ හේ.. උන් එහෙම කිව්වට ඇත්තටම නබි කියන්නේ ළමා අපචාරිකයෙක් .. මේ කාලකන්නියා දන ගාන වයසේ හිටපු අත දරුවෙක්ටත් කෙල හැලුව.. මෙන්න සාක්කි “යූනුස් 1 රිවායා හි මා වාර්ථා කලා, එනම් මුහම්මද් ඈ (උම්මුල්-ෆඩ්ල්) ව දුටුවේ ඈ දන ගහන අතදරු අවධියේදිය. එවිට මුහම්මද් “ ඈ වැඩුනු විට මා තවමත් ජීවතුන් අතර නම්, මම ඈ විවාහ කරගනිමි.” යි කීය. නමුත් ඈ වැ‍ඩෙන්නට ‍පෙරාතුව මුහම්මද් මිය ගියේය. සුෆ්යාන් බ. අල්-අස්වද් බ. අබ්ඩුල්-අසාද් අල්-මක්සුමි ඈ විවාහ කරගත් අතර ඈ ඔහුට දාව රිස්ක් හා ලුබ්හා යන දරුවන් වැදුවාය. (3.311 බලන්න)”
    නබි යනු මානසික අසහන කාරයෙකි.. ඔහු මළසිරුරු සමග සතුන් සමග කුඩා පිරිමි දරුවන් සමග පවා ලිංගිකව එක්වී ඇත. තම බිරිය මල පසු මිය ගිය සිරුර සමග පැය හයක් යන තෙක් සංවාසයේ යේදීමට ඉස්ලාමයේ අවසර ඇත “

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )