බ්‍රසීලය ;- ලෝක කුසලානයට කුමක් වෙයිද?

ලබන වසරේ පාපන්දු ලෝක කුසලානය පැවැත්වීමට නියමිතව තිබෙන්නේ බ්‍රසිලයේය. නමුත් දැන් බ්‍රසීලයේ ජනතා විරෝදතා උත්සන්නව ඇත. එම විරෝදතා පවත්වන ජනයා කියා සිටින්නේ තමන් පාපන්දු වලට කැමති නමුත් තමන්ට යහපත් අද්යාපනයක් නොමැතිව සවුක්ය සහ යටිතල පහසුකම් ඉතා දුර්වලව පවතිද්දී බ්‍රසීලය මෙම කුසලානය වෙනුවෙන් සම්පුර්ණ මුදල් වියදම කිරීමට නියමිත බැවින් තමන් පාරට බැස්ස බවකි. සියල්ල මෙසේ සිදුවෙද්දී බ්‍රසීල ජනපතිනිය දිල්මා රුසොෆ් ප්‍රතිසංස්කරණ ගනනාවක් හදුන්වා දෙන බව කියා සිටි. ඒ රට පුරා පොදු ප්‍රවාහන පහසුකම් වල අයහපත් බවට, සවුක්ය, අල්ලස සහ ලෝක කුසලානයට ඩොලර් බිලියන ගණන් වියදම් කිරීමට එරෙහිව දින ගණනාවක් පුරා පැවැත්වෙන විරෝදතා නතර කිරීම පිණිසය. 

One thought on “බ්‍රසීලය ;- ලෝක කුසලානයට කුමක් වෙයිද?

  1. ලොකු වෙනසක් වෙන්නෙ නැහැ. එංගලන්තයේ ද ඔලිම්පික් වලට කළින් ස්ට්‍රයික් කළා. ඔලිම්පික් නැවතුනේ නැහැ. ප්‍රංශයේ ද ප්‍රංශ පාපැදි තරඟය කාලේ ගුවන්තොටුපල සේවකයන් විසින් හැම වසරක් පාසාම වගේ මොකක් හරි ස්ට්‍රයික් එකක නියැළෙනවා. ජනතාවට තමන්ගෙ රටේ පාලන දුර්වලතා ලෝකයට කියන්න හඬක් ලැබෙන්නෙ ඔහොම අවස්ථාවක දී පමණයි. ඉතින් ඒ කාලෙට මොන ගැලවිජ්ජාවක් හරි ඉදිරිපත් කරලා ආණ්ඩු බේරෙනවා. දීර්ඝ කාලීන විසඳුම් ලැබෙන්නෙ නැහැ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )