ශ්‍රී ලංකා පොලිසිය තවත් මිනීමැරුමක් යටගසයිද ?

 මේ මිනීමැරුම සිදුවුයේ 2012 ජනවාරි 09 වැනිදා රාත්‍රියේදීය. ඇය 80 වැනි වියේ පසුවූ සිංහල ජාතික කාන්තාවකි. ඇය පදිංචිව සිටියේ 42/2 ගගබොඩ පාර ,වෑවල , පිලියන්දලය. ඇයව ඉතා අමානුෂික ලෙස සිය නිවසේ සිටියදීම ගාතනය කොට තිබිණි. ඇගේ දියණිය අමිනා රම්සි ජස්මින් බහරේනයේ පදිංචිව සිටි. ඇය මේ පිලිබදව යුක්තිය ඉෂ්ට කරන ලෙස පොලිසියේ ඉහළ බලදාරින්ගෙන් ඉල්ලීම් කලද මෙතෙක් පලක් වී නොමැත. ශ්‍රී ලංකා පොලිසිය මේ සැරසෙන්නේ තවත් මිනීමැරුමක් යට ගැසීමටද? 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )