රත්නපුර මහේස්ත්‍රාත් සහ හෙද සංගම්

 හෙදියකට ලිංගිකව හිංසා කර තිබේ. ශ්‍රී ලංකා පොලිසිය නිසි පියවර ගෙන ඇත. නමුත් රත්නපුර මහේස්ත්රත්ගේ ප්‍රකාශය ලින්ගික හිංසනය තරම්ම සාපරාදිය. එනම් කෙල්ලෝ කොටට අදින්නේ කොල්ලන්ට බලපියවූ කියා යනුවෙනි. දැන් හෙද වුර්තිය සමිති කියන්නේ කුමක්ද? තවමත් ඔවුන් නිහඩය. කලයුත්තේ මහේස්ත්රත්ට ඉල්ලා අස්වන ලෙස බලපෑම් කිරීමයි. කාන්තා සන්විදානද නිහඩය. ඒ ගැන එක අතකට පුදුම වියයුතු නැත. දකුණේ වදහිංසා පැමිණවීම සහ බොරු නඩු දැමීමේදී වඩාත්ම පිඩාවට පත්වන වින්දිතයාගේ බිරිද මව සම්බන්දයෙන් ඔවුන් මේ වනවිට කෙල පිඩක් සොලවා නොමැති බැවිනි. 

2 thoughts on “රත්නපුර මහේස්ත්‍රාත් සහ හෙද සංගම්

  1. නිහඬව නොසිටීම ගැන ඔබට ද ස්තුතියි අපිට පෙන්නන්න පුළුවන් විරෝධය අපි අපේ බ්ලොග් වල කරමු අනුන් වෙනස් කරන්න අපිට බැහැ. මම මගේ විරෝධය මේ විදියට සටහන් කළා
    ගැහැණුන්ගේ කලව අතගෑම සහ යුක්තියේ ආර්යාව

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )