පුටින්ගේ දික්කසාදය .

රුසියානු ජනපති සහ ඔහුගේ බිරිද රජයේ රුපවාහිනී නාලිකාව ඔස්සේ තමන්ගේ 30 වසරක විවාහය නිමා කල බව පවසති. 60 හැවිරිදි පුටින් ප්‍රකාශ කලේ එයා තම දෙපලගේ සාමුහික තීන්දුවක් බවයි. පුටින් 1983 ජුලි 28 දින බිරිද ලුදිමිලා හා විවාහ වූ අතර ඔවුන්ට දියණියන් දෙදෙනෙක් එනම් මරියා 27 සහ යෙකටෙරිනා 26 සිටිති. එහෙත් මෙම දික්කසාදය සිවිල් එකක් මිස නයිතික එකක් ලෙස හදුන්වන්නේ නැත. පැතිරයන කටකථා වලට අනුව ඔවුන් දේපල බොහෝ කාලයක් එකට ජිවත්වි නැත. මේ අතර පුටින් ඔලිම්පික් ජිම්නාස්ටික් ශුර විවස්ථාදායක සබික කනිෂ්ට 31 හැවිරිදි අලිනා කබවේවා හා විවාහ වීමට නියමිත බවට ආරංචි පැතිරේ. නමුත් ව්ලදිමීර් පුටින් කෝපයෙන් කියා සිටින්නේ මේ චෝදනා වල සත්‍යතාවක් නොමැති බවකි.

One thought on “පුටින්ගේ දික්කසාදය .

  1. පූටින්ගේ අනෙක් ප්‍රතිපත්ති ගැන කියන්න කොතරම් අවලාද තිබුණත් මේකෙ වැරැද්දක් මට පේන්නෙ නැහැ. දෙන්නෙක් කැමති නම් එක් වෙන්නත් දෙන්නෙක් අකමැති නම් වෙන් වෙන්නත් නිදහසක් තියෙන්න ඕනෑ යැයි මගේ මතයයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )