ප්‍රංශය ;- එයිතිහාසික පළමු සමලිංගික විවාහය දැඩි ආරක්ෂාව මත.

 වින්සන්ට් අබුන් සහ බ්රුනෝ බෝයිලේගේ අතර විවාහ මංගල්ලය දුම් බෝම්බයක් ඉල්ලක්ක වුවද සාමකාමිව සිදු කෙරිණි. එය ප්‍රංශයේ සිදු කෙරුණු පළමු සමලිංගික විවාහයයි. මෙයට විරුද්දවත් ප්‍රතිසංස්කරණ වලට පක්ෂවත් විරෝදතා එල්ල විය. බදාදා සිදුකෙරුණු විවාහ මංගල්ලයට දැඩි ආරක්ෂාවක් සපයා තිබිණි. මෙම විවාහය සමාජවාදී ජනපති ෆ්රන්කොයිස් හොලන්දෙගේ ප්‍රතිසංස්කරන වල ප්‍රතිපලයකි. යුවල කළු පැහැ ඇදුම් වලින් සැරසී එකිනෙකා සිප ගැනීමෙන් අනතුරුව විවාහ රෙජිස්ටරයට අත්සන් තැබිණි. 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )