පකිස්ථාන මැතිවරණය ;- ඉම්රාන්ට ජන ගගක්.

 පසුව දේශපාලඥයකු බවට පත්වූ ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් කාන්ගේ දේශපාලන රැලියට දහස් ගණනක ජනතාවක් සහබාගි වී ඇත. ඔහු එළබෙන පකිස්ථාන මැතිවරණයේදී යුක්තිය සදහා වූ වියාපාරය ජයග්‍රහණය කිරීමට කැපවී ක්‍රියා කරයි. එය වසර 40 ක් රට පාලනය කල ප්‍රදාන දේශපාලන පක්ෂ දෙකට විකල්පයකි. ඔහුගේ මැතිවරණ වියාපාරයට මේවන විටත් තරුණ චන්ද ආකර්ෂණය කරගැනීමේ හැකියාව ලැබී තිබේ. ඔහුගේ පොරොන්දුව අලුත් පකිස්ථානයකි. 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )