උදයන් ,ලසන්ත සහ පන්හිද

 පන්හිද අවියකි 
 
 මුන් එයට බයය. 
 
ලසන්ත මරා දැමිණි.
 
 යුද්දය නිමා විය 
 
ගැටුම නිමා නොවිණි 
 
ඇදී ඇදී ඉදිරියටා 
 
 උදයන්ට ගිනි තැබිණි. 
 
හමුදාවේ වැඩක් ! 
 
උතුර මිලිටරිකරණය 
 
 ගොවිපලට 
 
 කඩ මන්ඩියට
 
 හමුදාව 
 
 අවුල 
 
මචංගේ නොව
 
 මරාගේය. 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )