ගාතනයට ලක්වූ හිමිනමගේ අළු මැටිල්ඩාගේ ඉඩමේ තැන්පත් කිරීමේ සුදානමක්.

මොරටුව සුනන්දෝපනන්ද විහාරදිපති මරා දැමීමෙන් අනතුරුව තමන් බොදු බල සේනාවේ බව හදුන්වා ගත් බවුද්ද බික්ෂුන් පිරිසක් මොරටුව කටුකුරුන්ද උපනන්ද මාවත අංක 10 ඒ දරන ස්ථානයේ පදිංචි නිවස කඩා දමනු ලැබිණි. ඒ සදහා බැකෝ යන්ත්රද උපයෝගී කර ගැනිණි. මේ නිවස මැටිල්ඩා පෙරේරාට අයත්ය. ඇය විවාහක 48 හැවිරිදි සිවු දරු මවකි.. ඔවුන් මෙම කඩා දැමු නිවසට සහ බුමියට ඇතුළු වන සැම විටම මොරටුව මෝදර පොලිසියේ ස්ථානදිපති අනිල් නමැති අය පැමිණ බැන තර්ජනය කර එය වලක්වන අතර ඔහු කියා සිටින්නේ යාබද පන්සලේ ගාතනය කල සුවමින්වහන්සේගේ අළු එහි තැන්පත් කිරීමට නියමිත බවයි. මැටිල්ඩා මේ පිලිබදව 2013.04.10 දින මානව හිමිකම් කොමිසමට පොලිස්පතිට සහ මොරටුව මුලස්ථාන පොලිස් පරීක්ෂකට ලිකිතව පැමිණිලි කළාය.

One thought on “ගාතනයට ලක්වූ හිමිනමගේ අළු මැටිල්ඩාගේ ඉඩමේ තැන්පත් කිරීමේ සුදානමක්.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )