උතුරු කොරියානු මිසයිල වෙරළ තිරයට

උතුරු කොරියාව සැලකියයුතු ශ්‍රේණියක මිසයිල වෙරළ තිරයට ගෙනවිත් ඇති බව දකුණු කොරියානු ආරක්ෂක ඇමති සනාථ කරයි. නමුත් ඔහු වැඩි දුරටත් කියන්නේ එයින් මහා පරිමාණ ගැටුමකට මුල පිරීමක් සිදුව නැති බවයි. මෙම ස්ථිර කිරීම සදහන් වන්නේ උතුරු කොරියානු හමුදාව තමනට ඇමෙරිකාවට එරෙහිව කුඩා සැහැල්ලු සහ විවිද ගනයේ නියෂ්ටික අවි වලින් ප්‍රහාර එල්ල කිරීමට අදිකාරී බලය ලැබුණු බව කියා පැය ගණනාවකට පසුවය. දකුණු කොරියානු ආරක්ෂක ඇමති වැඩි දුරටත් සදහන් කරන්නේ උතුරු කොරියාව මිසයිල ගෙන ආවේ ඇයිද යන්න තමන් ස්ථිරව නොදන්නා නමුත් ඔහු සදහන් කරන්නේ එය අත්හදා බැලීමට හෝ පුහුණු කිරීමකට විය හැකි බවයී. 

One thought on “උතුරු කොරියානු මිසයිල වෙරළ තිරයට

  1. ප්‍රවෘත්තියක් තියෙනවා චීනය තම උතුරු කොරියන් මායිම් වලට තමන්ගේ සන්නද්ධ හමුදා බලය වැඩියෙන් කැඳවලා කියලා. ගැටුමක් ඇති වුනොත් වැඩියෙන් උතුරු කොරියානුවන් පළා යන්නේ, දැනටමත් සෑහෙන සංඛ්‍යාවක් හොරෙන් පැනලා යන mainland චීනයට නිසා ජන ගැල්මක් පැමිණීම වළක්වා ලන්නට.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )