ගෘහස්ත ප්‍රචණ්ඩත්වය

ඇය නමින් තෙන්නකෝන් දිසානායකලාගේ ලීලා දිසානායක වේ. වයස අවුරුදු 55 යි. විවාහක දරුවන් 02 කයි. අංක 85, අලුත්ගම , බණ්ඩාරගම පදිංචිව සිටි. ඉහත ලිපිනයේ ඇයත් සමග ඇගේ පුතා වන නිහාල් දම්මික සහ ඔහුගේ බිරිද ශ්‍යාමා නිරෝෂනි පදිංචිව සිටි. නිවසේ සියලු ගෘහ බාන්ඩ වල අයිතිය ඇත්තේද ඇයටය. 2013.02.02 සහ 2013.02.03 දින ඇයට ලේලිය සහ දියණිය විසින් පහරදී ඇත. මෙනිසා ඇය බණ්ඩාරගම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගත් අතර සිය පුතා විසින් බලකර ටිකට් කපා ගෙන ගෙදර ගොස් තිබේ. 2013.03.16 නැවත ඇයට ලේලිය සහ ලේලියගේ ඥාතීන් විසින් පහරදී ඇති අතර පුතා ඇයව මන්නයකින් කැපීමට උත්සහ කර ඇත. මේ පිලිබදව බණ්ඩාරගම පොලිසියට පැමිණිලි කර ඇති අතර බණ්ඩාරගම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගෙන තිබේ. ඇය පවසන්නේ තමාට සිදුවන හිරිහැර සම්බන්දයෙන් බණ්ඩාරගම පොලිසිය පියවර නොගන්නේ තම පුතාගේ මිතුරෙකු වන පොලිස් නිලදරියෙකුවන තිලක් රණවීරගේ බලපෑම මත බවයි. ඇය 2013.03.18 දින පොලිස්පතිට සහ පානදුර ජෙෂ්ට පොලිස් අදිකාරී වෙත ලිකිතව පැමිණිලි කරන ලදී. 
Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )