හියුගෝ චාවේස් සිරුර එමබාම් කරන්නේ නැත.

 හියුගෝ චාවේස් සිරුර එම්බාම් නොකරන බව වෙනිසුලියානු ආණ්ඩුව කියා සිටි. මෙම එම්බාම් කිරීමේ අදහස රුසියානු වයිද්‍ය කොමිසමේය. එම කොමිසම කියා තිබුනේ මාස 07 ,08 කට සිරුර රුසියාවට එවන ලෙසත් එවිට එය නිසිපරිදි එම්බාම් කරන බවත්ය. මාර්තු 05 පිළිකාවක් හේතුවෙන් චාවේස් මියගියේය. සිකුරාදා ආණ්ඩුව සිරුර මිලිටරි අකඩිමයෙන් ඉවත්කර කදුමුදුනක පිහිටි මිලිටරි කවුතුකාගාරයක් වෙත ගෙන යන ලදී. 

One thought on “හියුගෝ චාවේස් සිරුර එමබාම් කරන්නේ නැත.

  1. චාවේස්ගේ බොඩිය එම්බාම් කලේ නැති උනාට ඒයාගේ අම්මව හරි අම්මව බදා ගත්ත අහමෙන්දිජෑඩ් ගොයියව හරි ලගදිම පණ පිටින් ඒම්බාම් කරයි කියලයි මට හිතෙන්නේ🙂
    චාවේස්ගේ අම්මට හරාම් කිරීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )