ඉන්දීය රංචු ගැසී ස්ත්‍රී දුෂණය – මෙවර සුවිස් කතක්.

මෙවර ඉන්දියාවේ මද්‍ය ප්‍රදෙශ්හිදී රංචු ගැසී ස්ත්‍රී දුෂණයේ ගොදුර බවට පත්වුයේ ස්විස් ජාතික සංචාරක කතකි. මේ ගැන පිරිමි 13 දෙනෙකුගෙන් ප්‍රශ්න කරමින් තිබේ. සිද්දිය වන විට සුවිස් කත සිටියේ ඇගේ සැමියා සමගය. මෙම යුවලට පහරදී ඇති අතර ඔවුන්ගේ බාන්ඩ සියල්ල සොරා ගෙන තිබේ. දෙසැම්බර් මස නව දිල්ලියේ බස් රථයක් තුලදී වය්ද්‍යා සිසුවිය රංචු ගැසී ස්ත්‍රී දුෂණය කිරීම ගැන ඉන්දියාවේ දැඩි කෝපයක් මෙන්ම විරෝදතාද ස්ත්‍රී දුෂණයට විරුද්දව ඇති විය.

One thought on “ඉන්දීය රංචු ගැසී ස්ත්‍රී දුෂණය – මෙවර සුවිස් කතක්.

  1. ඉන්දියාව ලෝකෙටම පෙන්නාගෙන ඉන්නා සුචරිතවාදී සලුවට යටින් ඇති හෙළුව දැන් ටිකෙන් ටික හෙළි වෙනවා.. මෙව්වා පමණක් නොවේ, කුලය නිසා ගණිකා වෘත්තියේ යෙදවීම, වහල් සේවය, පරපීඩක කාමුකතාව වගේ ගඳගහන තුවාළ මඩුවක් ඉන්දියාව.

    http://thahanamwachana.blogspot.com/2012/12/blog-post_8192.html

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )