පුත්තලමේ විදුහල්පතිට වැටුප් නැත.

 “මා හට හිමි වැටුප් ලබා දීමට පියවර ගන්න” කියා මෙම ලිකිත පැමිණිල්ල මානව හිමිකම් කොමිසම වෙත ඉදිරිපත් කලේ එච් එම එස් ජයවීර මහතාය. මොහු 2007.01.16 දින සිට පුත්තලම පහරිය විජය කනිෂ්ට විද්‍යාලයේ විදුහල්පති ලෙස සේවය කළේය. 2012.11.30 දින ඔහුව පුත්තලම කන්දකුලියමුණේ සිංහල කනිටු විදුහලට විදුහල්පති ලෙස මාරු කරන ලදී. ඔහු 2012.12.18 දින එහි වැඩ බාර ගත්තේය. 2012.12.31 දාතමින් යුත් ලිපියෙන් ඔහුව පුත්තලම 17 කණුව දුටුගැමුණු විදුහලේ නියෝජ්‍ය විදුහල්පති ලෙස මාරු කරනු ලැබිණි. ඔහු 2013.01.07 දින එකී විදුහලේ වැඩ බාර ගෙන ඇත. ඔහුට මෙම ස්ථාන මාරුවීම් වලින් පසුව 2012 නොවැම්බර් 2012 දෙසැම්බර් 2013 ජනවාරි 2013 පෙබරවාරි මස වැටුප් ගෙවා නැත. එය මේ දක්වාම පුත්තලම කලාප අද්යාපන කාර්යාලය විසින් මගහැර තිබේ. 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )