පුත නුබ කතා කලොත් !

 

 
ඉන්දීය දෙමල ජනයා 
 
 කිපෙති.
 
 ඇමෙරිකාව
 
 ලංකාවට එරෙහිව. 
 
ජිනීවා 
 
 හිමිකම් කඩවීම්. 
 
ඉන්දියාව support කරයිද? 
 
12 හැවිරිදි පුත 
 
 නුබ නිහඩයි. 
 
නුබ කල වරද
 
 තාත්තා 
 
 ලේ පිපාසිකයකු වීමද?
 
 චයාරුප ඇත්තද?
 
 Photoshop
 
 කල නොහැකි 
 
දෙයක් නැත. 
 
නුබ නිහඩයි. 
 
නැගිටින්න 
 
 නැගිටින්න 
 
 වූ දේ කියන්න 
 
 සරත් මාමාත් 
 
දන්නේ නැතිලු!
 
 සත්‍ය කියන්න 
 
 බාලචන්ද්‍රන්? 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )