Image

ඇන්ටනි!

 ඉන්දන මිල

 ඉහල ගියා

  ඔබ ආවා ඉදිරියට

  ගොදුරක් වුනා

 මරා පොලිසියේ

 වෙඩි උණ්ඩයට.

 අදට 2013.02.15 ට

 වසරකි.

 හලාවත

 මරා යුක්තියේ දෙවගන

  පනවයි නියෝගයක්

 විරෝදතා බැහැයි කියා

 දැයේ

 ආඩම්බරකාර තාත්තා

 අහිමි කල

 පිය සෙනෙහස

  ඉවසමු

  යදම් ලා.

Advertisements