උසාවිය මනුතාපය නැවත ලියයි.

Le miserable – මනුතාපය 

 Victor Hugo – වික්ටර් හියුගෝ 
 
 සිහිපත් විය. 
 
දැරියට 
 
 වයස අවුරුදු 13කි. 
 
චෝදනාව- පොල්ගෙඩි 8ක් සොරා ගැනීම. 
 
මුදා හැරිණි. 
 
ශරීර ඇපය – Rs.50,000/= 
 
මේ අපේ රටයි
 
 අපේ දේශයයි 
 
 අපේ යුක්තියයි. 
 
මිනිමැරුවිට ඇපය
 
 ස්ත්‍රී දුෂණ ඇපය 
 
බොහොවිට 
 
 මිට අඩුයි. 
 
සරුව ලියනගේ සුනිල්ට 
 
 ඇප හිමිවිය. 
 
දැරිය සියදිවි නසා ගත්තද? මැරුවද? 
 
බලා සිටිමු.
 
 උපන් දේශයයි. 
Advertisements

One thought on “උසාවිය මනුතාපය නැවත ලියයි.

Add yours

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑

%d bloggers like this: