“STOP RAPE “
බෝඩ් ලෑලි
ඉන්දියාවෙනි.
මේ විජේරාමයයි.
ඉන්දියන් සාගරයේ මුතු ඇට යයි.
 දුපත් මානසිකත්වය
 හාවක් හුවක් නැත.
 නිතිය උගත් මා
නීති පොත පෙරලා බැලුවෙමි.
පැහැදිලිය. ලස්සනය.
ලියවුනු නිතිය.
 එහෙත් ප්‍රයෝගිකත්වය
 ඇයට යුක්තිය හිමිවේද?
ඇය මැහැල්ලක වුවිටවත් ?
 නැතිනම් දුෂකයින් 5 ගේ
 ජනපති හෝ නිතිපති පවු කමා කරයිද?
Advertisements