පැය 48;- බොරු නඩු දමා රිමාන්ඩ් කිරීමේ තැතක්.

 මේ පැමිණිල්ල ෆැක්ස් මගින් මානව හිමිකම් කොමිසමට, පොලිස්පතිට සහ ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිට කලේ දෙවුන්දර ලියනගේ සිරියවතිය. ඇගේ බැනා වන රත්නායක ආරච්චිගේ දසන්තව කොස්ගොඩ පොලිසිය විසින් 2013.11.23 දින උදේ 7 ට අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගැනීමේ හේතුව ප්‍රකාශ කර නැත. පොලිස් නිලදාරීන් ඔහුට ගංජා හෝ කුඩු දමා හයි කොට් නඩුවක් දානවා ඇප ගන්න බැරි වෙන්නයි තර්ජනය කර ඇත. ඔහුගේ නැන්දනිය පවසන්නේ ඔහුට විරුද්දව නීති විරෝදී මත්පැන් විකිණීම පිළිබද නඩු කීපයක් ඇති බවයි. ඇය බලදාරින්ගෙන් ඉල්ලා සිටින්නේ සිය බැනා යම් වරදක් කර ඇත්නම් නොපමාව උසාවි දමන ලෙසද බොරු චෝදනා දැමීමෙන් වලකින ලෙසටත්ය. සියල්ල වන්නේ ඊයේ පොලිස් මැරකම් වලට උඩගෙඩි දෙමින් රදවා ගැනීමේ කාලය පැය 48 ක් කල පනත සම්මත කර දිනක් ඉක්මයාමටත් පෙරය.
Advertisements

One thought on “පැය 48;- බොරු නඩු දමා රිමාන්ඩ් කිරීමේ තැතක්.

Add yours

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑

%d bloggers like this: