පැය 48;- මෙන්න තවත් වදහිංසා පැමිණවීමක්.

 මහා බාලගේ දොන් රුමේෂ් ජයවර්දන වයස අවුරුදු 30 ක් වන විවාහකයෙකි. ඔහුව සහ ඔහුගේ මිතුරෙකුව නිවසේ සිටියදී 2013.01.12 දින පාන්දර 5.20 ට පමණ කළුතර දකුණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඔහුව 2013.01.17 දින දක්වාම ඔහුව පොලිසියේ රදවාගෙන වදහිංසා පමුණුවන බව ඔහුගේ බිරිද වන චමිලා කාන්චනා ජයරුක්ෂි පවසන්නීය. ඇය මේ පිලිබදව 2013.01.17 දින මානව හිමිකම් කොමිසමට, පොලිස්පතිට, කළුතර නියෝජ්ජ්‍ය පොලිස්පතිට සහ කළුතර ජෙෂ්ට පොලිස් අදිකාරී වෙත ෆැක්ස් මගින් පැමිණිලි කලාය. මෙවැනි වාතාවරණයක් යටතේ රදවාගැනීමේ කාලය පැය 48 ක් කළහොත් එය පොලිසිය නමැති නරියට කුකුල් කුඩුව බාර දීමක් හා සමාන වනු ඇත

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )