පාකිස්ථාන ශේෂ්ට්‍රදිකරණය;- අගමැතිව අත්අඩංගුවට ගන්න .

 

 දුෂණ චෝදනා මත පකිස්ථාන අගමැති රජා පෙර්වෛස් අෂ්රෆ් අත්අඩංගුවට ගන්නයි එරට ශේෂ්ට්‍රදිකරණය නියෝග කරයි. මේ අතර රටේ දුර්වල ප්‍රජාතන්ත්‍රවාදය බිද වැටෙනු ඇති බවට පාර්ලිමේන්තුවෙන් පිටත පාරවල් වල කුඩාරම් ගසා සිටින දහස් ගණන් දුෂණ විරුද්ද විරෝදතකරුවන් නිසා බියක් හටගෙන ඇත. මෙම අනපේක්ෂිත දැන්වීම ලැබෙන්නේ පකිස්ථාන දේශපාලන පන්තිය මැතිවරණ විෂමතාවන්ට එරෙහිව සදුදා ඉස්ලාමාබාද් හි ඉස්ලාම් උගතෙකු වන ටහීර් උල් කද්රි එනම් මිලියනයක පාගමනට නායකත්වය ලබා දුන් පුද්ගලයා ඔහුගේ ආදාර කරුවන් අමතමින් සිටියදීය. අදාල පුවත දැන ගැනීමෙන් පසුව රැස්ව සිටි පිරිස ශේෂ්ට්‍රදිකරණය දිනේවායි ගෝෂා කළහ.
Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑

%d bloggers like this: