දිල්ලි ප්‍රහාරයෙන් පසුව තත්වය තවත් උණුසුම් කරන රංචු ගැසී කරන ලැබූ තවත් ස්ත්‍රී දුෂණ දෙකක් වාර්තා වේ. මේ පිලිබදව ඉන්දීය පොලිසිය විමර්ශන සිදු කරයි. එකක් වාර්තා වන්නේ වයබ දිග පන්ජාබ් ප්‍රාන්තයේ බස් රථයක ගමන් කල මගියෙකුගෙනි. අනෙක බිහාර් ප්‍රාන්තයේ පාලුවට ගිය ප්‍රදේශයක දුම්රියෙන් බැස ගිය කාන්තාවක් සම්බන්දයෙනි. අගනුවර වූ දිල්ලියේ වයිද්‍ය ශිෂ්‍යාව දුෂණය කිරීමෙන් සති 04 කට පසුව මෙම සිදුවීම් දෙක වාර්තා වේ. මේ තත්වය ඉන්දියාවේ කාන්තාවන් සම්බන්දයෙන් ඇති ආකල්ප පිළිබද බරපතල කතිකාවක් ඇති කෙරිණි. නිල වාර්තා වලට අනුව ඉන්දියාවේ සෑම මිනිත්තු 20 කට වරක්ම කාන්තාවක් දුෂණයට ලක් වේ. –>

 

Advertisements