“මම යන්නේ නැහැ” – විය යුත්තේද එයයි.

 ඇගේ ආත්මශක්තියට අපි ආශීර්වාද කරමු. මෙවන් සටන්කමිත්වයක් අද අවශ්‍යව ඇත. තවද ඇගේ සටන්කාමිත්වයෙන් ඇරබි ජන පෙළගැස්ම ඉදිරියටත් ක්‍රියාත්මක වනු ඇත. මෙය එකාදිපතියකු පලවා හැරීමේ නොනවතින අරගලයක් වේ.
 
 “තමාට එරෙහිව දෝෂාභියෝගය පාර්ලිමේන්තුවේ සම්මත කර ගත්තද පාර්ලිමේන්තු ක්‍රියාදාමය ව්‍යවස්ථානුකුල නොවන බවට අධිකරණ දී ඇති නියෝගය මත සිය තනතුරින් ඉවත් නොවිමට ශිරාණී බණ්ඩාරනායක මහත්මිය තීරණය කර ඇති බව වාර්තා වේ. 
 
 මේ අතර වෙනත් අයෙකු අගවිනිසුරු තනතුරේ වැඩ බැලීමට පත්කළහොත් ඊට එරෙහිව අභියාචනාධිකරණයෙන් ක්වෝ වොරන්ටෝ රීට් ආඥාවක් ලබා ගැනීමට ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ ජ්‍යෙෂ්ඨ නීතිඥයන් තීරණයක්ද කර ඇති බවද වාර්තා වේ.ක්වෝ වොරන්ටෝ ආඥාවක් මඟින් යම්කිසි කාර්යයක් සිදුකරනු ලැබුවේ කුමන බලයක් මතද යනුවෙන් ප්‍රශ්න කිරීමට හැකියාවක් තිබේ.” 
 ලක් පුවත් 

One thought on ““මම යන්නේ නැහැ” – විය යුත්තේද එයයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )