පානදුර දකුණ පොලිසිය ;- මේ දැන් සිදුවන වදහිංසා පැමිණවීමක්.

 

 
32 හැවිරිදි කොලබ හේවගේ කැලුම් නිශාන්ත සිල්වා විවාහකයෙකි. 2013 ජනවාරි 07 දින පස්වරු 4 ට ගෙදර සිටියදී ඔහුව පානදුර දකුණ පොලිසියේ නිලදාරීන් තුන්දෙනෙකු කේ ඩි 6033 දරන මෝටර් රථයෙන් පැමිණ අත්අඩංගුවට ගෙන තිබේ. ඔහුට මේ වන විටත් කොච්චි කොට ඇස් වලට දමා පින්වත්ත පොලිසියේ ජයසිංහ හෙවත් බොක්සර් සහ සෙසු නිලදාරීන් පොතක් ඔළුවට තබා පහරදී ඇත. ඔහුගේ මව වන මුරුක්කුව දොර රන්ජනී සිල්වා මානව හිමිකම් කොමිසම් සබාවට සහ පොලිස්පතිට අද උදැසන මේ පිලිබදව ලිකිතව පැමිණිලි කළාය. ඒ නොපමාව තම පුතාට වයිද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සදහා රෝහල් ගත කරන ලෙසත් කිසිදු චෝදනාවක් නොමැතිව අත්අඩංගුවට ගෙන වියාජ චෝදනා දමා රක්ෂිත බන්දනාගාර ගත කරන්නට ගන්නා උත්සාහය වළක්වාලන ලෙසත්ය.

3 thoughts on “පානදුර දකුණ පොලිසිය ;- මේ දැන් සිදුවන වදහිංසා පැමිණවීමක්.

  1. azonide පවසයි:

    වැරද්දක් තිබ්බත් ඒ කරන විදිහක් තියෙනවා. නිතියානුකුලව උසාවි නියෝගයක් ඇතිව. එහෙම කරත් පොලිසියට දඩුවම් කිරීමට කොහේ තියෙන අයිතියක් ද. නීතියෙන් නියම කරන දඩුවමක් මිස. ලංකා ආණ්ඩුවේ නීතියේ තියෙනවද පොත් ඔලුවට තියල පහර දීමේ ක්‍රමයක්??

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )