කුරානය පාඩම් නොදුන්නාට මව පුතාට පහරදී මරා දමයි.

Image

 ඇය සරා එගෙය. සත් හැවිරිදි දරුවාට පහරදී මරා දැමීමෙන් අනතුරුව සිරුරට ගිනි තැබූ මේ මවට ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියමව ඇත. ඒ සිය පුතාට මෙසේ පහරදී මරා දැමුවේ හදවතින් කුරානය ඉගෙන නොගැනීම ගැනයි. මේ මවගේ චයරුපය ගෙන ඇත්තේ දකුණු වේල්ස් පොලිසියයි. ඇය 33 වන වියේ පසුවේ. ඇය සිය පුත් යසීන් ට සළකා ඇත්තේ බල්ලෙකු හා සමානවය . යසීන් ඉපදීමට පෙර ඇය විෂාදයෙන් පේලි තිබේ. ඇයට සිය සුවමිපුරුශයා වන යෝඋසේෆ් ඒගේ (38) සහ නැන්දනිය සමග හොද සබදතාවයක් තිබී නැත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )