සිරියානු ජනපතිගේ සාකච්චා වෑයම වියර්ත වෙයි.

Image

 සිරියානු විපක්ෂය ජනපති අසද්ගේ සාකච්චා කාලය කාදැමීමක් බව කියමින් ප්‍රතික්ෂේප කර ඇත. මෙසේ ප්‍රතික්ෂේප වන්නේ මාස 21 වන ප්‍රචණ්ඩත්වය අවසන් කිරීමට අසද්ගේ නවතම ප්‍රයත්නයයි. ඔහු ත්‍රස්තවාදී ප්‍රචණ්ඩත්වයට එරෙහිව ජාතිය ආරක්ෂා කිරීමේ යුද්දයකට ආයාචනා කර තිබිණි. ඔහු ජාතික කතිකාවතකට සහ විවස්තනුකුල ජනමත විචාරණයකට ඇරයුම් කළේය. එක්සත් ජාතින් ගිය සතියේ ප්‍රකාශයට පත් කලේ සිරියාවේ ගැටුම් හේතුවෙන් මේවන විට ජිවිත 60,000 ක් නැතිවී ඇති බවයි. බ්‍රිතාන්‍ය විදේශ ලේකම් මේ ගැන කිවේ සිරියාවේ මරණ ප්‍රචණ්ඩත්වය සහ මර්දනය ඔහුගේම ගොඩනැගීමක් බවත් ප්‍රතිසංස්කරණ සදහා ඔහු දෙන බලාපොරොත්තු කිසිවෙකු ගොනාට අන්දන්නෙ නැති බවත්ය. අසද්ට යුද අපරාද චෝදනා ගෙන ඒමට නැගෙන හඩට තමන්ද සහය දක්වන බව ඊජිප්තු ජනපති මොහොමඩ් මුර්සි සි එන් එන් වෙත ප්‍රකාශ කළේය. තම කතාවේදී අසාද් සිරියාවට උදවු කිරීම ගැන රුසියාවට චීනයට සහ ඉරානයට ස්තුති කල අතර එසේ කලේ අමෙරිකාවෙන් බ්‍රිතාන්යෙන් සහ ප්‍රන්සයෙන් එල්ල වන සතුරු බව හමුවේය.
Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )