“ෆිස්කල් ක්ලිෆ් ගනුදෙනුවට සහය දෙන්න” – ඔබාමා ඉල්ලයි.

 බදු වැඩිකිරීම සහ වියදම් අඩු කිරීම නිසා සිදුවන බලපෑම අඩු කිරීමට පනතක් සම්මත කිරීමට සෙනටය චන්ද 89 – 8 වශයෙන් ප්‍රකාශ කර ඇත. . බරක් ඔබාමා සෙනට් සබාවේ ක්‍රියාව අනුගමනය කරන ලෙසත් ෆිස්කල් ඩිල් ගනුදෙනුව අප්‍රමාදව සම්මත කරන ලෙසත් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයෙන් ඉල්ලා සිටි. ෆිස්කල් ඩිල් ගනුදෙනුවෙන් මද්යම පන්තික ඇමෙරිකානුවන් ගෙන් අය කරන බදු පුළුල් වන අතර ඉහල අදයම්ලාබින්ගේ බදු ප්‍රමාණ වැඩි කෙරෙනු ඇත. ඔබාමාගේ අබිමතය ඇමෙරිකාවේ ආර්ථික ගැටලුව සමග පුළුල්ව ගනුදෙනු කරන අතර විශේෂයෙන්ම එරට සුවිශාල පාඩුව සමග ගනුදෙනු කිරීමක්ද වේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )