“ගට්ටනය අන්කිසිවකින් නොව යුද්දයෙන් කෙළවර වේ” – උතුරු කොරියානු නායක.

දුර්ලබ ගනයේ අලුත් අවුරුදු ප්‍රචාරයකට සහබාගි වෙමින් උතුරු කොරියානු නායක කිම් ජෝන් උන් දකුණු කොරියාව සමග යහපත් සබදතා ගොඩනගා ගැනීම ගැන ප්‍රකාශයක් කළේය. ඔහු වැඩි දුරටත් කිවේ අකණ්ඩව සිදුවන ගට්ටනයන් අන්කිසිවකට නොව යුද්දයකට හේතුවන බවයි. 1994 රටේ නිර්මාතෘ වූ උතුරු කොරියානු නායකයාගේ සියා වන කිම් ඉල් සුන් කල අලුත් අවුරුදු ප්‍රකාශනයකින් පසුව එරට නායකයකුගේ එකම අලුත් අවුරුදු විකාශනය මෙය වේ. කිම් මෙසේ රාජ්‍ය මාද්‍ය හරහා රට ඇමතුවේ සාර්ථක දිගු දුර රොකට්ටුවක් ගුවන්ගත කිරීමෙන් අනතුරුවයි. මෙය මිසයිල අත්හදා බැලීමකට කල ආවරණයක් ලෙසද සැලකේ. ඔහුගේ වසරකට පමණ පෙර මියගිය පියා වන කිම් ඉල් සුන් මහජනයා ඇමතුවේ ඉතා කලාතුරකිනි. පෙබරවාරි මාසයේ ප්‍රථම වරට දකුණු කොරියාවේ කාන්තා ජනාදිපතිනියක් ලෙස පාර්ක් ගෙඋන් හයේ වැඩ බාර ගැනීමට නියමිත අතර මෙම කතාව ඒ සදහා කලින් කලාවූ සිත් ඇදගනිමක්ද වේ. උතුරු සහ දකුණු කොරියානු රජයන අතර 1950-1953සමයේ පැවති යුද්දය අවසන් වුයේ සටන්විරමයකින් මිස සාම ගිවිසුමකින් නොවේ. 2010 මාර්තු මස දකුණු කොරියානු චෙඔනන් නවුකාව ගිල්වීම ගැන උතුරට චෝදනා එල්ලවීමත් සමග දෙෂශිමා අතර සබදතා වඩාත් පහත අඩියකට වැටිණි. මෙහිදී නාවුකයින් 46 දෙනෙකු ජිවිතක්ෂයට පත්විය. එම අවුරුද්දෙම නොවැම්බර් මස උතුරු කොරියාව යෙඔන්ප්යෙඔඞ් දුපතට බෝම්බ හෙලු අතර සොල්දාදුවන් දෙදෙනෙකු ඇතුළු සතර දෙනෙකුට මරු කැදවිණි . හිටපු දකුණු කොරියානු ආඥාදායක ගේ දියණිය ගිය මාසයේ පැවති ජනපතිවරණයෙන් තියුණු ජයක් ලැබූ අතර එහිදී දුන් පොරොන්දු අතර උතුර සමග වැඩි සහයෝගයෙන් කටයුතු කිරීමද වේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )