“බඩු දීපන් නැත්නම් මේවා කොටලා ඇස් වලට දානවා.”- පානදුර පොලිසිය.

 
මෙසේ කොච්චි දමන බවට තර්ජනය කරමින් පානදුර පොලිසිය අමානුෂික ලෙස පහරදුන්නේ පණ්ඩිත කොරලලගේ සාලිය පුෂ්ප කුමරටය. ඔහු 28 හැවිරිදි විවාහක තරුණයෙකි. පානදුර වදුරමුල්ල යුනිකො ස්ටිල් ෆර්නිචර් හි වැටුප් ලිපිකරුවෙකු ලෙස සේවය කරයි. 2012.12.17 දින ඔහුව පානදුර පොලිසිය සේවා ස්ථානයේදී අත්අඩංගුවට ගත්තේ එහි සිදුවූ සොරකමක් සම්බන්දයෙනි. මෙම වදහිංසා පැමිණවීමට මුල් වුයේ පානදුර පොලිසියේ අපරාද අංශයේ උප පොලිස් පරීක්ෂක නිශාන්ත කුමාරය. සාලිය කළුතර නාගොඩ රෝහලින් ප්‍රතිකාර ලබාගෙන ඇත. දැනටත් ඔහුට ඔලුව රිදීම, තුනටිය රිදීම, යටිපතුල් වල වේදනාව, මුත්‍ර දැවිල්ල සහ නින්ද නොයාම වැනි රෝග ලක්ෂණ තිබේ. ඒ පානදුර පොලිසියේ කෘර වදහිංසා පැමිණවීම හේතුවෙනි. 2012.12.24 දින සාලිය මේ පිලිබදව මානව හිමිකම් කොමිසමට, පොලිස්පතිට සහ පානදුර ජෙෂ්ට පොලිස් අදිකාරී වෙත ලිකිතව පැමිණිලි කළේය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )